The colombo district gramashakthi national programe was held at Korathota Paddy Field area with participating of chief guest Hon. Minister Mr. Sujeewa Senasinghe, Hon. Provincial Council Member Mr. Hector Bethmage, Hon. Kaduwela Municipal Council Opposit Leader Mr. Ranjith Perera and Colombo district Divisional Secretory. Kaduwela Divisional Secretory Mrs. A. D. Y Anandani was wormly wellcome all the guest to the function. Then the ceromony was started with the all traditional events and guest were also addressed the function. Traditional treament also was given to the guests and all of the participants.

IMG20181220103710  

kadliterture 2018 Kaduwela Divisional Literature Art Event - 2018

was held on 27th September 2018. Participated Hon. Min. Sujeewa Senasinghe, Colombo DS Mr. Sunil Kannakara, Provincial Council Min. Hector Bethmage Artists who are living in kaduwela area, all officers, school children & citizens of kaduwela, events were held as below,was held on 27th September 2018. Participated Hon. Min. Sujeewa Senasinghe, Colombo DS Mr. Sunil Kannakara, Provincial Council Min. Hector Bethmage Artists who are living in kaduwela area, all officers, school children & citizens of kaduwela, events were held as below,Dancing events by school childrenDevol Shanthikarma eventAward ceremony also was held & award given to some of participated artists.

    

ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලයේ ඵලදායිතාව වර්ධනය කිරීමත් වඩා කාර්යක්ෂම මහජන සේවයක් ලබා දීම සදහාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී 2018 - 06 - 08 දින මෙම කයිසෙන් පුහුණු වැඩසටහන පවත්වන ලදී.

කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 ජුනි මස 12 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගරු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මැතිතුමා හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරුන් හා කඩුවෙල මහා නගර සභාවේ ගරු නගරාධිපති බුද්ධික ජයවිලාල් මැතිතුමාන් ඇතුළු නාගරික මන්ත්‍රිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම රැස්වීමට කඩුවෙල ප්‍රාදේශීය ලේකම්, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධනනිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.

leadership training2බස්නාහිර පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව උතුරු කොළඹ සහ මැද කොළඹ බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුවක් 2017 අගෝස්තු 06 වන ඉරිදා දින කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

News & Events

04
Feb2019
Colombo District Gramashakthi Programe - 2018

Colombo District Gramashakthi Programe - 2018

  The colombo district gramashakthi national programe...

28
Sep2018
Kduwela Diyawala Divisional Literature Art Event

Kduwela Diyawala Divisional Literature Art Event

Kaduwela Divisional Literature Art Event - 2018...

Scroll To Top