කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 ජුනි මස 12 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගරු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මැතිතුමා හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරුන් හා කඩුවෙල මහා නගර සභාවේ ගරු නගරාධිපති බුද්ධික ජයවිලාල් මැතිතුමාන් ඇතුළු නාගරික මන්ත්‍රිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම රැස්වීමට කඩුවෙල ප්‍රාදේශීය ලේකම්, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධනනිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.