අපගේ දැක්ම

මහජන හිතකාමී මාර්ගයෙන් තිරසාර සංවර්ධන උපාය මාර්ගයන් අනුගමනය කරමින් දිවයිනේ විශිෂ්ඨතම රාජ්ය ආයතනයක් බවට පත්වීම

අපගේ මෙහෙවර

අපගේ මෙහෙවර වනුයේ මහජනතාවගේ සහ ස්වභාවික සම්පත් කළමනාකරණය තුළින් මහජන සහභාගීත්වය ඇතිව වගවීම සහ විනිවිදභාවය පිළිබිඹු කෙරෙන යහපත් ආණ්ඩු මත පදනම් ප්රාදේශීය පරිපාලන ස්ථාපනය කිරීමයි

කඩුවෙල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ ඉතිහාසය

කඩුවෙල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය අතීතයේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොටසක් ලෙස පැවතින. 1978 වර්ෂයේදී කඩුවෙල සහකාර ආණ්ඩුවේ ඒජන්ත කාර්යාලය කඩුවෙල නගරයේදී පිහිටුවන ලද අතර පසුව එය කොස්වත්ත ප්‍රදේශයට මාරු විය. 1984 දී එය මාලඹේ ගමේ පිහිටි කාර්යාලය පිහිටුවා පවත්වාගෙන යනු ඇත. 1984, 1992 සහ 2008 වර්ෂවල මාලඹේ ප්‍රදේශයේ නව ගොඩනැගිලි ඉදි කර පැවති පැරණි ගොඩනැගිලි අලුත්වැඩියා කර ඇත. වර්තමානයේ මෙම කාර්යාලය ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනයක් සිටින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකි.

සේවය කරන ලද ප්‍රාදේශීය ලේකම්වරුන්

නම සිට දක්වා
බී. ජී කරුණාරත්න මහතා 1989 1989
බැසිල් හැරිසන් පෙරේරා මහතා 1989 1992
ඵ් බොරළුගොඩ මහතා 1990 1991
ඵ්. ඩී ජයවර්ධන මහතා 1991 1991
ඵ්. ඵච් ගමගේ මහතා (වැ.බ) 1991 1992
බී. ජී කරුණාරත්න මහතා 1992 1993 
බැසිල් හැරිසන් පෙරේරා මහතා 1993 2001
පී. ඵච්. ඵල් විමලසිරි පෙරේරා මහතා 2001 2002
ඵච්. ඵ්. පී සකලසුරිය මහතා 2002 2004
ඵන්. ඵ්. යු. කේ. ඵස් මිහිදුකුලසූරිය මහතා 2005 2010
ඵම්. ඵස්. පී සූරියප්පෙරුම මැතිනිය

01.06.2010

06.01.2014
ජී. ඵස්. කේ කංනන්කර මහතා (වැ.බ) 08.01.2014 18.05.2014 
ඩබ්. ඵම් දයාවතී මැතිනිය 19.05.2014 17.02.2017
ඵ්. ඩී. වයි ආනන්දනී මැතිනිය 18.02.2017  05.03.2021
කේ. චතුර මිහිඳුම් මහතා 04.03.2021  11.01.2023
කේ. එස්. දිල්හානි මැතිණිය (වැ.බ.) 12.01.2023 12.04.2023
එච්. එස්. සම්පත් ඉඩම්ගොඩගේ මහතා 17.04.2023  

News & Events

07
සැප්2025
Induced Fish Breeding

Induced Fish Breeding

Induced Fish Breeding Venue : Oruwal M...

05
සැප්2025
Desith Bodhipala Wandana

Desith Bodhipala Wandana

There will be a desithpala bodi wandana...

02
සැප්2025
Clean Sri Lanka

Clean Sri Lanka

"Clean Sri Lanka" is the main concept...

02
ඔක්2023
Cricket Match won by DS Kaduwela Team

Cricket Match won by DS Kaduwela Team

Cricket Match won by DS Kaduwela Team...

02
ඔක්2023
Voccational Motor Engineering Cources

Voccational Motor Engineering Cources

Voccational Motor Engineering Cources Venue : Motor...

Scroll To Top