විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන - 2019 (කොළඹ දිස්ත්‍රික්කය)
|
GN Division |
Project Name |
Allocation (Rs.) |
| රණාල | ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවත සංවර්ධනය කිරීම (පළල අඩි 12, දිග අඩි 300) | 500,000.00 |
| දෙල්ගහවත්ත, හරස් පාර සංවර්ධනය කිරීම(පළල අඩි 12, දිග අඩි 350) | 500,000.00 | |
| උදුගොඩ හරස් පාර සංවර්ධනය කිරීම (පළල අඩි 10, දිග අඩි 200) | 500,000.00 | |
| රණාල ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩාංගනයේ ආරක්ෂක පැති බැම්ම ඉදිකිරීම | 1,000,000.00 | |
| මහින්ද පිරිවෙන ප්‍රතිසංස්කරණය | 900,000.00 | |
| 18, සුදවිල, රණාල ධර්මසිරි රාජපක්ෂ මහතාගේ නිවසේ වහල සකස් කිරීම | 300,000.00 | |
| නවගමුව | නවගමුව ගැමුණුපුර හරස් පාරේ අවසන් අතුරු මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම | 700,000.00 |
| නවගමුව උදුගොඩ මාර්ගයේ නො. 573/3/ඒ නිවසට යන අතරු මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම | 500,000.00 | |
| නවගමුව රෝහල පාරේ 1වන පටුමග අතුරු මාර්ග 2ක සුදුසු පරිදි සංවර්ධනය කිරීම | 800,000.00 | |
| නවගමුව පිලිප් තිලකවර්ධන විද්‍යාලයේ ක්‍රිඩාපිටියේ සංවර්ධන කටයුතු සඳහා | 500,000.00 | |
| නවගමුව ස්වර්ණභූමි මාවත ඉතිරි ෙකාටස සදහා පානීය ජලය ලබා දීම. | 200,000.00 | |
| නො.71/සී, රෝහල පාර, නවගමුව, රණාල.එම්.කේ.සුනේත්‍රා ( විදුලිය ලබා දීම) | 30,000.00 | |
| ආර්. ගයානි ඉරෝෂා ප්‍රියදර්ශනී 516ඒ, පැපිලියාන පාර නවගමුව රණාල.( විදුලිය ලබා දීම) | 30,000.00 | |
| එච්. ඩී. සේපාලි සමන්තිකා නො. 22 රෝහල පාර, නවගමුව ( විදුලිය ලබා දීම) | 30,000.00 | |
| ඩී. ඒ. කුසුමාවති නො. 128/2, රෝහල පාර, නවගමුව, රණාල. ( විදුලිය ලබා දීම) | 30,000.00 | |
| නවගමුව ශාන්ත ආනා දෙව්මැදුර සංවර්ධන කටයුතු සදහා | 500,000.00 | |
| තිලිණි හන්සන්තිකා - නො.330/බී, සමූපකාර මාවත නවගමුව දකුණ රණාල ( වහල සකස් කිරීම) | 300,000.00 | |
| කුශානි ෙලාකුපිටිය,21 ෙරා්හල පාර, නවගමුව රණාල ( වහල සකස් කිරීම) | 300,000.00 | |
| නවගමුව දකුණ | නවගමුව දකුණ සමූපකාර මාවත නන්ද කරුණාජීව මහතාගේ නිවසට යන පාර කොන්ක්‍රීට් කිරීම | 1,000,000.00 |
| නවගමුව දකුණ සමුපකාර මාවතේ අංක 332/ඒ, විමලාවතී රුද්‍රගු යන අයගේ නිවස අසල අතුරු මාර්ගය සංවර්ධනය කිරීම | 1,000,000.00 | |
| නවගමුව දකුණ සමුපකාර මාවතේ අංක 332/2, නිවස අසල අතුරු මාර්ගය සුදුසු පරිදි සංවර්ධනය කිරීම | 500,000.00 | |
| නවගමුව දකුණ ශ්‍රී සුමනතිස්ස මාවත ලයනල් සේනාධීර මහතාගේ නිවස අසල සුදුසු පරිදි සංවර්ධනය කිරීම | 350,000.00 | |
| නවගමුව දකුණ එපිටවත්ත ඉතිරි කොටසට පානීය ජලය ලබා දීම. | 150,000.00 | |
| නවගමුව දකුණ මෛත්‍රී බෝධි විහාරය ප්‍රතිසංස්කරණය කිරීම | 670,000.00 | |
| ඉහල බෝමිරිය | කෑරගල මාවත සංවර්ධනය කිරීම | 1,000,000.00 |
| ජෝන් කීල්ස් නිවාස සංකීර්ණය ඉදිරිපිට ප්‍රජාශාලාව අසල මාර්ගය සඳහා ජලය ලබා දීම. | 647,054.21 | |
| ඩබ්. ඩී කමලාවතී නො. 167/5ඒ, ඉහළ බෝමිරිය, කඩුවෙල ( විදුලිය ලබා දීම) | 30,000.00 | |
| වෑකේවත්ත | ඉහළ බෝමිරිය ප්‍රධාන පාරේ සිට අශෝකාරාම පාර දක්වා ඇති කොටස ප්‍රතිසංස්කරණය කිරිම. | 500,000.00 |
| කිංස්ලි ක්‍රීඩාංගන පාරේ නො.268/5, දමිත් බුලත්සිංහල මහතාගේ නිවසේ සිට නො.268/3, ඒ.සුමිත් දම්මික ප්‍රියදර්ශන නිවස දක්වා ජලනල එලීම | 250,000.00 | |
| නො.297/3,ලාල් විජේසේකර මහතාගේ නිවස අසල සිට නො.291/8/ඒ, එම් ජෝතිපාල මහතාගේ නිවස දක්වා අශෝකාරාම පාර ජල නල එලීම | 542,945.79 | |
| දිලිප් නිරෝෂාන් මල්ලිකාරච්චි - නො.364/16, ඉහළ බෝමිරිය කඩුවෙල ( විදුලිය ලබා දීම) | 30,000.00 | |
| වයි.ඩබ් ජයන්ත කුමාර - එගොඩ උයන පාර ඉහළ බෝමිරිය කඩුවෙල ( වහල සකස් කිරීම) | 300,000.00 | |
| චන්ද්‍රිකා දිමුතු - නො.273/බී/2, අශෝකාරාම පාර ඉහළ බෝමිරිය කඩුවෙල ( වහල සකස් කිරීම) | 300,000.00 | |
| කේ.හේමවතී - නො.220/17,පත්තිනිමාතාගම, ඉහළ බෝමිරිය, කඩුවෙල ( වහල සකස් කිරීම) | 300,000.00 | |
| නවගමුවේ සිට ගගබඩ පාර රාක්ෂපාණ පාරේ හල්වැටිය හංදිය දක්වා කොන්ක්‍රීට් කිරීම | 2,000,000.00 | |
| පහල බෝමිරිය ඒ | එල්.පී.ජී. ආයතනය ඉදිරිපිට ඇති ගල්පොත්ත මාර්ගය සංවර්ධනය කිරීම | 1,500,000.00 |
| ඩඩ්ලි ගුණසේකර මාවත අඩි 03 ක් පළල් කර සංවර්ධනය කිරීම | 1,700,000.00 | |
| පහළ බෝමිරිය දහම් පාසල් මාවත, සුහද මාවත අංක 190/4, දයානන්ද ගුණෙස්කර මහතාගේ නිවස තෙක් සුදුසු පරිදි සංවර්ධනය කිරිම. | 1,000,000.00 | |
| පහළ බෝමිරිය අභිනවාරාම විහාරය සදහා සුර්ය බල ශක්තිය ලබා දීම | 500,000.00 | |
| බී.කේ. පුෂ්පා කාන්ති - නො.46/2, ලැනරෝල් මාවත පහළ බෝමිරිය කඩුවෙල ( වහල සකස් කිරීම) | 300,000.00 | |
| ඒ.ලසන්ත රුද්‍රිගු - නො.273, පහළ බෝමිරිය කඩුවෙල ( වහල සකස් කිරීම) | 150,000.00 | |
| එච්.එන් .සරත් විජයානන්ද - නො.240/4, පහළ බෝමිරිය කඩුවෙල ( වහල සකස් කිරීම) | 150,000.00 | |
| පී.ඩී දීපා සුදර්ශනී - නො.224, පහළ බෝමිරිය කඩුවෙල ( වහල සකස් කිරීම) | 150,000.00 | |
| එස්.පී.ඩී දමයන්ති 267/ඒ/3 පහලබෝමිරිය කඩුවෙල ( වහල සකස් කිරීම) | 290,000.00 | |
| පහළ බෝමිරිය බී | පහළ බෝමිරිය අරඹවතුගොඩ අංක 273, ඒ ලසන්ති රුද්‍රගු මහතාගේ නිවස අසල සිට ඉන්ටලොග් ගල් ඇල්ලීම | 300,000.00 |
| නො.285/ඒ, ධම්මින්ද පුෂ්පකුමාර නිවස අසල සිට ප්‍රධාන පාර ඉතිරි කොටස තාර හෝ කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම | 500,000.00 | |
| පහළ බෝමිරිය යූ.ඕ පෙරේරා මාවත නො.225/7 බී, නිවස අසලින් ඇති කාණු පද්ධතිය දියුණු කිරීම | 300,000.00 | |
| පහළ බොමිරිය සුභ සාධක මාවත නො.275/සී/1, ජේ.ඒ නිමල් ජයසිරි මහතාගේ නිවස අසලින් ඇති කාණු පද්ධතිය දියුණු කිරීම | 300,000.00 | |
| කේ .පියවතී - නො.272/ඒ1,පහළ බෝමිරිය කඩුවෙල ( විදුලිය ලබා දීම) | 30,000.00 | |
| කොතලාවල | පට්ටියවත්ත පන්සල අතුරු මාර්ගයේ නො.230/2ඒ නිවස ආරම්භක ස්ථානයේ සිට 230/ජී දක්වා කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම | 1,000,000.00 |
| නො.220/බී/04 නිවස සිට නො.220/බී/1බී නිවස දක්වා කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම. | 1,000,000.00 | |
| ගැමුණුපුර ආදාහනාගාර මාර්ගයේ නො.6/ටී/05 නිවසේ සිට නො.17/2 නිවස දක්වා කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම | 1,000,000.00 | |
| සෙත්රුවන ශ්‍රී සෝම සුමනාරාමයේ ප්‍රාකාර බැම්ම ඉදිකිරීම | 200,000.00 | |
| ගැමුණුපුර ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථානයේ ධාතු මන්දිරය සංවර්ධනය කිරීම | 150,000.00 | |
| සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිවෙමින් පවතින විහාර මන්දිරය සංවර්ධනය කිරිම. | 150,000.00 | |
| කොතලාවල ඉසිරුපුර ශ්‍රී විමලාරාම විහාරයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම. | 1,000,000.00 | |
| කඩුවෙල | සිල්වගේට් නිවාස යෝජනා ක්‍රමයේ බෝධියට යන පාර ඉන්ටලොක් ගල් අල්ලා සංවර්ධනය කිරීම | 1,000,000.00 |
| සිද්ධ රංකඩුපත්තිනි දේවාලයේ පූජා භූමියෙහි ඉන්ටර්ලොක් අල්ලා සංවර්ධනය කිරීම. | 500,000.00 | |
| සංඛපිට්ටි විහාරයේ වැසිකිළි පද්ධතිය ඉදිකිරීම | 250,000.00 | |
| ඩිලාටර්ස් ඊස්ටන් චර්ච් පල්ලිය වැඩි දියුණු කිරීම | 250,000.00 | |
| ශ්‍රි ගගුල යෝගාශ්‍රමය චෛත්‍ය ඉදිකිරීම සදහා | 500,000.00 | |
| හේවාගම | අභිනවාරාමය අසල සිරි සාලාලංකාර මාවර ගල් අතුරා සංවර්ධනය කිරීම. | 1,840,000.00 |
| එච්.එම්.අනෝජා ජයමාලි, නො.222/3ඒ, විහාර මාවත, හේවාගම ( විදුලිය ලබා දීම) | 30,000.00 | |
| කේ.එච්.එම්. දුලංජලී කැකිරිදෙනිය, 245/3බී, හේවාගම, කඩුවෙල ( විදුලිය ලබා දීම) | 30,000.00 | |
| අභිනවාරාමය ධර්මශාලා ගොඩනැගිල්ල ඉදිකිරීම. | 1,000,000.00 | |
| ආර් රත්නසිරි අංක 207, ඥාණවිමල මාවත, හේවාගම ( වහල සකස් කිරීම) | 231,500.00 | |
| වජිර විදේහ, අංක 242/1, කැකිරිදෙණිය, හේවාගම ( වහල සකස් කිරීම) | 2,000,000.00 | |
| රග්ගහත්ත | රාමහැර පළමු පටුමග වම්පසට ඇති මාර්ගය ගල් අතුරා සංවර්ධනය කිරීම. | 750,000.00 |
| බෘක්වත්ත 97/ඩී නිවස අසල සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය | 500,000.00 | |
| විහාර මාවත අසල බෘක්වත්ත සම්බන්ධව යටින් දිවෙන මාර්ගය ගල් අතුරා සංවර්ධනය කිරීම | 2,000,000.00 | |
| වැලිවිට | වැලිවිට රෝහණ විලත්ගමුව මාවත නො.426/බී, චන්දන උපාලි මහතාගේ ඉඩම අසලින් යන ඇල මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම | 500,000.00 |
| අවිස්සාවෙල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ සිට නො. 62/සී/25 නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම | 1,800,000.00 | |
| අරංගපොලවත්ත මාර්ගයේ කෙළවරේ සිට නො. 98/ඒ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම | 200,000.00 | |
| නො.337, නිවස අසල සිට නො.338/බී/7 නිවස දක්වා වැලිපිල්ලෑව මාර්ගය කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම | 500,000.00 | |
| වැලිවිට සාන්ත මරියා විද්‍යාලයේ ගුරු මණ්ඩලය සදහා හා කාන්තා පිරිමි සිසුන් සදහා වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම | 1,000,000.00 | |
| විශාකා පෙර පාසලේ ලමා උද්‍යානය ඉදිකිරීම | 100,000.00 | |
| බී.ඩී.ජී.සමීර ජනංපේ - නො.347/12/බී/1 වැලිවිට ( විදුලිය ලබා දීම) | 30,000.00 | |
| නිරෝෂා පුෂ්පමාලි - නො.347/21/6/1, වැලිවිට ( විදුලිය ලබා දීම) | 30,000.00 | |
| ප්‍රේමසිරි ඉද්දමල්ගොඩ - නො.346/36/ඩී/1 වැලිවිට ( විදුලිය ලබා දීම) | 30,000.00 | |
| වැලිවිට සාන්ත මරියා දේවස්ථානයේ ගොමිදුලේ කොටසක් ඉන්ටලොග් ගල් අල්ලා සංවර්ධනය කිරීම | 500,000.00 | |
| ශාන්තමරියා දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරිම. | 500,000.00 | |
| ජනක සූරිය ආරච්චි - නො.277, වැලිවිට ( වහල සකස් කිරීම) | 300,000.00 | |
| බී.ඩී කමලාවතී නො.442/ඒ, වැලිවිට ( වහල සකස් කිරීම) | 300,000.00 | |
| M.A.D ෆසීඩා නො-46/2 වැලිවිට ( වහල සකස් කිරීම) | 300,000.00 | |
| මහදෙණිය | චන්ද්‍රිකා කුමාරතුංග මාර්ගයේ සිට හේනවත්ත දේවමාතා පිළිරුව අසල මංසන්දිය දක්වා ජුසේ මාවත තාර දමා සංවර්ධනය කිරීම | 1,000,000.00 |
| පසන් උයන පලමු වන පටුමග මාර්ගය දෙපස ජලය බැස යෑම සදහා කාණූ පද්ධතිය සංවර්ධනය කිරීම | 400,000.00 | |
| ඒ.ඒ.කේ රුද්‍රගු - නො.263/සී/2, වැලිවිට ( විදුලිය ලබා දීම) | 30,000.00 | |
| බී.ඩී.සෝමවතී - නො.443/2,වැලිවිට ( විදුලිය ලබා දීම) | 30,000.00 | |
| බී.ඩී ලීලාවතී - නො.443/1, වැලිවිට ( විදුලිය ලබා දීම) | 30,000.00 | |
| ඒ.ඩී.නිරාන් මධුෂංක - නො.353 ඊ/1, වැලිවිට ( විදුලිය ලබා දීම) | 30,000.00 | |
| විජිතාරාම විහාරයේ ඉදි කරමින් පවතින ගොඩනැගිල්ලේ වහලය පිළිසකර කිරිම සඳහා | 400,000.00 | |
| කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොරටුවාහේන බෝධිරුක්ඛාරාමයේ ඉදිවෙමින් පවතින 60*80 දාන ශාලාව සංවර්ධන ය කිරීම | 1,000,000.00 | |












